රන්බත අවන්හල....

Get Sinhala Unicode Here

වස විසෙන් පිරුණු ආහාර භාවිතය නිසා විවිධ වූ ලෙඩ රෝග රැසක් වැළඳ ගන්නා අප රටේ ජනතාවට සැබවින්ම පෝෂණයෙන් පිරිපුන් සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් ලබා ගැනීමට හැකි ස්ථානයක අඩුව සපුරාලමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අප රටටම ආවේණිකවූ ‍ඖෂධ ගුණයෙන් පිරිපුන් දේශීය පාරම්පරික සහල් වල රසය අපගේම කුළුබඩුවලින් පමණක් රස ගැන්වුනු එළවලු සමග නෙළුම් කොළයකට බෙදාගෙන සිත් සේ රසවිඳීමට හැකි අවන්හලක් 2013-08-15 දින බත්තරමුල්ල ප්‍රධාන ආහාර පරිශ්‍රයේදී ආරම්භ කෙරින.

එදින සිට අද දක්වාම නිරෝගී බව උදෙසා ශ්‍රී ලංකාවේ ආහාර වල සැබෑ රසය සොයන බොහෝ පිරිසකගේ මෙන්ම වැරදි ආහාර රටාවන් නිසා ලෙඩ රෝග වැළඳ ගත් බොහෝ පිරිසකගේත් විශ්වාසවන්තම අවන්හල බවට "රන්බත" පත්ව ඇත.


Ranbatha leaflet in Sinhala Ranbatha leaflet in English

මේ වසර වන විට ආරම්භකර වසරක් සපිරූ රන්බතෙහි වසරක් තුළ ප්‍රගතිය

  • ජාතික ව්‍යාපාරික විශිෂ්ඨතා රන් සම්මානයෙන් පිදූම් ලැබීම
    ජාතික වාණිජ මණ්ඩලය මගින් 2013 ඔක්තෝබර් මස කොළඹ හිල්ටන් හෝටලයේදී
  • විශිෂ්ඨතම කර්මාන්තකරුවා සම්මානයෙන් පිදූම් ලැබීම
    ජාතික කර්මාන්ත මණ්ඩලය මගින් 2014 සැප්තැම්ර් මස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී
  • විශිෂ්ඨතම ව්‍යවසායික කාන්තාව සම්මානයෙන් පිදූම් ලැබීම
    කාන්තා වාණිජ මණ්ඩලය මගින් 2014 අගෝස්තු මස කොළඹ කින්ස්බරි හෝටලයේදී

"රන්බත" කේටරින් සේවය සපයන ප්‍රධාන ආයතන

  • ජනාධිපති ලේකම් කාර්යාලය
  • ජාතික විද්‍යා පදනම
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
    සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක අගය නිරතුරුවම ප්‍රාර්ථනා කරන උගත් බුද්ධිමත් ආචාර්ය මහාචාර්ය වරුන්ගෙන් සැදූම් ලත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ ආපනශාලාව විශ්ව විද්‍යාලයේ විශේෂ ඉල්ලීම මත 2014-08-14 දින "රන්බත" ලෙසටම ආරම්භකර සාර්ථකව පවත්වාගෙනයාම.
  • වන්දන ගුණවර්ධන මහතාගේ විශේෂ වැඩ මුළු

සමාජ සත්කාරක සේවා

සෑම දිනකම රන්බත අවන්හලේ ආදායමෙන් 1%ක මුදලක් හා Colombo Good Market අලෙවි කුටියේ මුළු ආදායමම වෙන්කර ඉතිරිය Three Star Organic Farm (Pvt) Ltd ආයතනයේ දායකත්වයෙන් රුහුණු මහා කතරගම දේවාලයේ සේවයේ නියුතු ඉතාම දූක්ඛිත තත්ත්වයේ පසුවන ආර්. ලීලාවතී මහත්මියට නව නිවසක් ඉදිකරදී අවසන්ව ඇති අතර තව නොබෝ දීනකින් එය ඔවුන්ට බාර දීමට නියමිතය. වැඩි දුර විස්තර…







Our Factory Organic Products Where to Buy... Ranbatha Restaurant... Media Gallery
What is Organic...
Viagra acheter viagra acheter viagra Viagra acheter viagra Propecia online Super Kamagra Cialis Daily online Viagra Voor Vrouwen Cialis online Priligy online Levitra Professional online Kamagra Gold online Viagra Gold online Cialis Professional online Kamagra Jelly online Levitra Soft online Viagra kopen online in nederland hvor kjøpe generisk cialis på nett i Norge
Viagra Generico Cialis Originale Kamagra 100 mg Kamagra Oral Jelly Acquistare Propecia Generico Test Pacchetti Generica Acquistare Viagra Strips Kamagra Oral Jelly Priligy Dapoxetina Generico Viagra Originale Kamagra Fizzy Tabs Acquistare Kamagra Soft Tabs Viagra Originale 100mg Levitra Generico Levitra Originale Acquistare Test Pacchetti originale viagra Levitra Soft Tabs in nederland hvor kjøpe generisk cialis på nett i Norge