Bio Phos
Bio Phos is a liquid formulation containing phosphorus solubilizing bacterium Bacillus megatherium. When Bio Phos is applied or mixed with rock phosphate the beneficial microbe multiplies in multifold and do the job of phosphorus solubilization through their metabolism. Even though the commonly used rock phosphate contains 28-35% of phosphorus only 2-4% is available to the crop. Bacillus megatherium has the ability to bring above mentioned insoluble phosphates into soluble forms by secreting organic acids. These acids lower the pH and bring insoluble phosphates in soil into soluble forms of phosphates that are ultimately utilized by the plant. When you use Bio Phos with rock phosphates after about 15-20 days the phosphorus availability of rock phosphate will be
increased from 2-4 % to 15-20%. There by you can get the effect of applying single phosphate or Triple super Phosphate. Thus Eppawala rock phospate with Bio Phos could be used even in annuals inplace of triple super phosphate.
Bio Phos ද්‍රාවණයේ පොස්පරස් දියකිරීමේ හැකියාව ඇති බැසිලස් මෙගාතීරියම් බැක්ටීරියාව අඩංගුවේ. Bio Phos රොස්පොස්පේට් සමඟ මිශ්රකලවිට මෙම බැක්ටිරීයාව තම ගහනය වැඩිකරගනිමිත් පරිවෘතිය ක්‍රියාවලියේදී නිපදවන කාබනික අමිල ආධාරයෙන් පොස්පේට් දියකිරීමේ ක්‍රියාවලිය සිදු කරයි. සාමාන්‍ය රොස්පොස්පේට් වල 28-35 පොස්පරස් අඩංගු වුවද ඉන් ශාකවලට ලබාගත හැකි තත්වයෙන් පවතින්නේ 2-4 ප්රමාණයකි. ඉතිරිය ශාකවලට ලබාගත නොහැකි තත්වයෙන් පසට බැදී පවතී. බැසිලස් මෙගාතීරියම් බැක්ටීරියාව නිපදවන කාබනික අමිල මගින් පසේ පී.එච් අගය අඩුකර අද්‍රාව්‍ය පොස්පරස් ද්‍රාව්‍ය තත්වයට පත්කර ශාකවලට ලබාගැනීමට හැකි තත්වයට පත්කරදෙයි. Bio Phos රොපොස්පේට් සමඟ මිශ්රකලවිට දින 15 -20 වැනි කාලයකදී රොස්පොස්පේටිවල ඇති ශාකයට ලබාගතහැකි පොස්පරස් ප්‍රමානය 2-4 සිට 15 -20% දක්වා වැඩි කිරීම නිසා නිර්දේශිත රොක් පොස්පේට් ප්‍රමාණය 50% කින් පමණ අඩුකර ගත හැක. එසේම එප්පාවල රොක්
පොස්පේට් සමඟ බයෝ ෆොස් යොදා වාර්ෂික බෝග (එළවළු වැනි) වලදී ට්‍රිපල් සූපර් පොස්පේට් හෝ සින්ගල් පොස්පේට් වෙනුවට ආදේශ කල හැක.
Recommendation
Bio Phos can be sprayed to the soil to increase the available phosphates of rock phosphates to the plant.
Dilution
3 liters of Bio Phos is diluted in 180-200 liters of water and apply this solution to the rock phosphate treated soil around the root zone of the plants per acre.
Organic Cutivation
10 liters of Bio phos diluted in 180-200 liters of water and apply this solution to the rock phosphate treated soil around the plants per acre.
නිර්දේශය
රොස්පොස්පේට් වල ඇති අද්‍රාව්‍ය පොස්පෙට් දියකර ශාකයට ලබාගතහැකි තත්වයට පත්කිරීමට පහත දක්වා ඇති පරිදි Bio Phos යොදන්න.
Bio phos ලීටර 3 ක් ඡලය ලීටර 180-200 ක දියකර එම මිශ්‍රණය රොස්පොස්පේට් යෙදූ අක්කරයක ප්‍රමාණයකට ශාකයේ මූල පද්ධති
වටා බිමට ඉසින්න.
කාබනික වගාව
බයෝ ෆෝස් ලීටර 10ක් ඡලය ලීටර 180-200 ක දියකර රොස්පොස්පේට් යෙදූ වගාවේ මූල පද්ධති වටා අක්කරයකට යොදන්න.





Reviews
There are no reviews yet.