Hrithasara (හරිතසාර) 2L

Rs. 2,950.00
people are viewing this right now

අධි සක්‍රීය සත්කාරය

වී වගාවේ වැඩි අස්වැන්නකට

Only3 item(s)left in stock!

3 in stock

  • Delivers in: 3-7 Working Days
Category:

හරිතසාර

අධි සක්‍රිය සත්කාරය

වී වගාවී වැඩි අස්වැන්නකට

භාවිතයේ වාසි

  1. රසායනික පොහොර අවශ්‍යතාව අවම කරයි.
  2. ගොයමේ පොහොර උරා ගැනීම වේගවත් කරයි.
  3. පදුරක ඇති සරු ගස් ගණන වැඩි කරයි.
  4. නිරෝගී, හොදින් පැතිරුනු මූල පද්ධතියක් ලබාදේ.
  5. ගොයමේ ඒකාකාර රිදීමක් ඇති කරයි.
  6. කරලක දිග, බර, මුලු ඇට ප්‍රමාණය වැඩි කරයි.
  7. බොල් වී ඇති වීම අවම කරවයි.
  8. ගොයම වැටීම පාලනය කරයි.
  9. කෘමි හා ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ඉහල නංවයි.

 

යොදන අවස්ථාව (ගොයමේ වයස)

ස්ප්‍රේ කිරීම (16L ටැංකියට අනුපාතය)

කාබනික කැට පොහොර සමඟ යෙදීම

සාර්ථක ප්‍රතිඵල සඳහා

පළමු සත්කාරය

  • වපුරා සති 2-3
  • පැල සිටුවා පලමු සතිය තුල
  • අක්කරයට ටැංකි 4ක් යොදන්නේනම්
  • 16L ටැංකියට අනුපාතය: හර්තසාර අධි සක්‍රීය මිලි 500+ජලය ලීටර් 15.5
  • අක්කරයට ටැංකි 8ක් යොදන්නේනම් 16L ටැංකියට අනුපාතය: හරිතසාර අධි සක්‍රීය මිලි 250+ජලය ලීටර් 15.75
  • මෙලෙස එක් වගා කන්නයකට වාර දෙකක් යොදන්න.
  • හරිර්තසාර ලීටර් 2ක් වගාවේ අක්කරයකට යොදන කාබනික කැට පොහොර සමග හොඳින් කවලම් කර යොදන්න.
  • මෙලෙස එක් වගා කන්නයකට වාර දෙකක් යොදන්න.
  • භාවිතයට පෙර ස්ප්‍රේ ටැංකිය හොඳින් සෝදා ගන්න.
  • ප්‍රතිකාරයට දින 2කට පෙර හා පසු වල්නාශක, පලිබෝධනාශක යෙදීමෙන් වලකින්න.
  • ස්ප්‍රේ කිරීම හෝ කැට පොහොර සමග භාවිතය සවස වරුවේදී පමණක් සිදු කරන්න. (උදය කාලයේදී යෙදීමෙන් වලකින්න.)
  • සාර්ථක පොහොර උරා ගැනීමකට පොහොර යොදා දින 1-2 ඇතූලත හර්තසාර ප්‍රතීතාරය යොදන්න.
  • ප්‍රතිකාරයේදී ලියද්දේ යම් තෙතමනයක් පවත්වා ගැනීම වඩාත් සුදුසුය.
  • ලියද්ද තුල ජලය රැදී ඇති විට සියළු වක්කඩ බැද තබා, ප්‍රතිකාරය ලියද්දට උරා ගැනීමට සැලැස්වීම වඩාත් සුදුසුය. (දින 1ක්)

දෙවන සත්කාරය

  • ගොයමට වයස දින 45දී / සති 6දී

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “Hrithasara (හරිතසාර) 2L”

Your email address will not be published. Required fields are marked *