හරිතසාර
අධි සක්‍රිය සත්කාරය
වී වගාවී වැඩි අස්වැන්නකට
භාවිතයේ වාසි
- රසායනික පොහොර අවශ්‍යතාව අවම කරයි.
- ගොයමේ පොහොර උරා ගැනීම වේගවත් කරයි.
- පදුරක ඇති සරු ගස් ගණන වැඩි කරයි.
- නිරෝගී, හොදින් පැතිරුනු මූල පද්ධතියක් ලබාදේ.
- ගොයමේ ඒකාකාර රිදීමක් ඇති කරයි.
- කරලක දිග, බර, මුලු ඇට ප්‍රමාණය වැඩි කරයි.
- බොල් වී ඇති වීම අවම කරවයි.
- ගොයම වැටීම පාලනය කරයි.
- කෘමි හා ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ඉහල නංවයි.
|
යොදන අවස්ථාව (ගොයමේ වයස) |
ස්ප්‍රේ කිරීම (16L ටැංකියට අනුපාතය) |
කාබනික කැට පොහොර සමඟ යෙදීම |
සාර්ථක ප්‍රතිඵල සඳහා |
|
පළමු සත්කාරය
|
|
|
|
|
දෙවන සත්කාරය
|





Reviews
There are no reviews yet.