Compost Master
භාවිතයේ වාසි
- නොම්පෝස්ට් නිෂ්පාදන කාලසීමාව අඩු කරයි
- කොම්පෝස්ට් අස්වැන්න ඉහළ නංවයි.
- බෝගයට උරාගත හැකි ශාක පෝෂක ප්‍රමාණය වැඩි කරයි.
- ගොඩ පෙරලීමේ වාර ගණන අඩු කර, දුර්ගන්ධය පාලනය කරයි.
- නිෂ්පාදනයේ හිතකර ක්‍ෂුද්‍ර ජීවී ගහනය සමතුලිත කරයි.
- ගෘහස්ථ (කුඩා පරිමාණ) කොමිපෝස්ට් නිෂ්පාදනය සාර්ථක කරයි.
අඩංගු ද්‍රව්‍ය
ස්වභාවික කොම්පෝස්ට් ක්‍රියාවලිය වේගවත් කරන ක්‍ෂුද්‍රජීවීම ඇතුළුව ලැක්ටික් ඇසිඩ් බැක්ටීරියා. ප්‍රභාසංස්ලේෂය බැක්ටීර්යා, යීස්ට්, ඇක්ටිනෝමයිසිටීස් කාණ්ඩ වලට අයත් ක්‍ෂුද්‍රජීවී විශේෂ, මොලෑසස්, ඛනිජ පෝෂක සහ ජලය





Reviews
There are no reviews yet.