EM·1 ECO PRO
Direction Fro Use / භාවිතා කරන ආකාරය
| Industrial effluent treatment අපජලය කළමණාකරනයට | Pour 1-10L of EM for 1000L of waste water EM ලීටර 1-10 ක් ජලය ලීටර 1000කට වනසේ එක්කරන්න. |
| Solid waste/garbage Management
ඝන අපද්‍රව්‍ය/කැලිකසල කළමණාකරනයට |
Spray EM at the rate of 1-2L with 100L of water to wet the garbage
EM ලීටර 1-2ක් ජලය ලීටර් 100ක දියකර කැලිකසල මතට ස්ප්‍රේ කරන්න. |
| Septic tank & Toilet pits වැසිකිලි වලවල් හා කුණූ වලවල් සඳහා | Pour 1-10L of EM for 100L of tank capacity EM ලීටර 1-10 ලීටර 100ක පරිමාවක් ඇති ටැංකියක් සඳහා යොදන්න. |
INGREDIENTS / අඩංගු ද්‍රව්‍ය
Water, Molasses, Phototrophic Bacteria, Lactic Acid Bacteria and Yeast
ජලය මොලෑසස්, ප්‍රභාසංස්ලේෂක බැක්ටීරියා , ලැක්ටික් ඇසිඩ් බැරිය. සහ ඊස්ට්





Reviews
There are no reviews yet.