Bio Vaccine Biological Root Protectant Fungicide
- යනු ජීව විද්‍යාත්මක දිලීර නාශකයක් ලෙස යොදා ගත හැකි ට්රයිකොඩර්මා වීණ්ඩෙ අඩංගු ද්‍රාවණයකි. ට්රයිකොඩර්මා විඩේ පස තුලට යෙදූ පසු ඉතා ඉක්මනින් බෝගයේ මුල පද්ධතිය අවට තව ගහණය වර්ධනය ගර ගනිමින් බෝගයේ වර්ධනයට හානි කරන පිතියම්, රයිසොක්ටෝනියා, ෆියුසේරිය, බොර්ට්රයිස් ක්ලෙරෝටියම් වැනි ව්‍යාධිජනක දිලීරයක් මත පරපෝෂිත වී ඒවා විනාශ කර දමයි. ට්රයිකොඩර්මා විරිඩෙ මගින් ස්රාවය කරන එන්සයිම මගින් එම ව්‍යාධිජනක දිලීරයන්ගේ සෛල ජීර්ණය කර එම දිලීර වර්ධනය පාලනය කරයි.
- Bio Vaccine මගින් ඇති කරනු ලබන සංස්ථානික ප්රතිරේධතාවයෙන් බෝගයේ මුල පද්ධතිය ව්‍යාධිජනක දිලීර වලින් ආරක්ෂා කර මනා මූල පදිධතියක් ලබාදි මුල් කුණුවීම කඳ කුණුවීම බීජ කුණුවීම වැනි රෝග පාලනය කරයි. ට්රයිකොඩර්මා විරිඩෙ දිලිරය ශ්‍රී ලාංකික පසෙන් වෙන් කරගෙන බයෝ නැක්සින් ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කරන ලදි.
- Bio Vaccine is a liquid formulation containing Trichoderma viride. Trchoderma spp. are fungi which colonize near the plant roots (Rhizosphere) and attach, parasitize and gain nutrition from pathogenic fungi. It grows toward hyphae of disease causing fungi such as Phythium, Rhizoctonia, Fusarium, Botrytis, Sclerotium etc coils about them and degrade the cellwall of the pathogenic fungi by secretion of different enzymes. Thiss process (mycolarasitism) limits growth and activity of above mentioned pathogenic fungi.
- Bio Vaccine by inducing systemic resistance [ISR] protects plant root from pathogens and permits a stronger, healthier root system by suppressing pathogenic fungi that causes root rot, stem rot, seed rot etc. Trichoderma viride is isolated from Sri Lankan soils and Bio Vaccine is manufactured in Sri Lanka.
1. නිර්දේශය
බයෝවැක්සින් ලීටර 3 ක් ජලය ලීටර 180 – 200 ක දියකර එම මිශ්‍රණය කොම්පොස්ට් හෝ ගොවිපල පොහොර ටොන් 3 ක් සමඟ හොඳින් මිශ්‍රකර දින 2 ක් සෙවනේ වසාතබා ඉන් පසු බෝග වගාවට පස සකස් කරන අවස්ථාවේදී අක්කරයක ප්‍රමාණයක් සදහා පසට මිශ්‍ර කරගන්න. තවාන් පාත්තිවල ඇති දිලීර රෝග මර්දනයටද බයෝ වැක්සින් යොදාගත හැක.
2. දෙවන යෙදීම
පැල හෝ බීජ සිටුවා දින 30 – 45 අතර කාලයේදී බයෝ වැන්සින් ලීටර 3 ක් ජලය ලීටර 180 – 200 ක දිය කර බෝගයේ මුල පද්ධතිය වටා ඉසින්න. (අක්කරයකට)





Reviews
There are no reviews yet.