Ipanalisara (ඉපනැලිසාර)

Rs. 1,650.00
people are viewing this right now

ඉපනැලිසාර සත්කාරකය නිපදවා ඇත්තේ ලොව සුපතල “හිතකර ක්ෂුද්‍රජීවී තාක්ෂණය (EFFECTIVE MICROORGANISMS®) මගිනි. ගොවිබිමේ හිතකර ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය ඉහළ නංවා, පිදුරු හා ඉපනැල්ල දිරාපත්වීම වේගවත්කර ශාක වර්ධනයට බහුල ලෙස අවශ්‍ය මුලද්‍රව්‍ය වන කාබන්(C), නයිට්‍රජන්(N), පොස්පරස්(P), හා පොටෑසියම්(K) වැනි පෝෂ්‍ය පදාර්ථ පසට ලබාදීම මෙමගින් සිදුකරයි.

Only6 item(s)left in stock!

6 in stock

  • Delivers in: 3-7 Working Days
Category:

ලියදි සරුකාරක

ඉපනැලිසාර 

ශාක වර්ධක පෝෂ්‍ය පදාර්ථ ගොයමින් පසට

ඉපනැලිසාර සත්කාරකය මගින්,

  1. පිදුරු වේගයෙන් දිරාපත් කරයි
  2. පසෙහි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කරයි
  3. ශාක වර්ධනය සදහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නැවතත් පසට ලබා දෙයි

ඉපනැලිසාර සත්කාරකය නිපදවා ඇත්තේ ලොව සුපතල “හිතකර ක්ෂුද්‍රජීවී තාක්ෂණය (EFFECTIVE MICROORGANISMS®) මගිනි. ගොවිබිමේ හිතකර ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය ඉහළ නංවා, පිදුරු හා ඉපනැල්ල දිරාපත්වීම වේගවත්කර ශාක වර්ධනයට බහුල ලෙස අවශ්‍ය මුලද්‍රව්‍ය වන කාබන්(C), නයිට්‍රජන්(N), පොස්පරස්(P), හා පොටෑසියම්(K) වැනි පෝෂ්‍ය පදාර්ථ පසට ලබාදීම මෙමගින් සිදුකරයි.

සත්කාරය

මාත්‍රාව:අක්කර 1 ක් සඳහා = ” ඉපනැලි සාර ” ලීටර 2

යොදන අවස්ථාව :පලමු හීයට සති දෙකකට පෙර කුඹුරේ ඉපනැල්ලට ඉසින්න

අක්කරයකට ටැංකි අටයි

” ඉපනැලි සාර” මිලි 250 සමඟ වතුර ලීටර් 15ක් කවලම් කර අක්කර 1/8 කට ඉසින්න.

මෙලෙස අක්කරයකට ටැංකි අටක් (8) යොදන්න

වැදගත් කරුණු

වඩාත් සාථක ප්‍රතිඵලද සවස 4න් පසු ස්ප්‍රේ කරන්න. (උදෑසන යෙදීමෙන් වලකින්න)

භාවිතයට පෙර ස්ප්‍රේ ටැංකිය ඉතා හොදින් සෝදා ගන්න

Reviews

There are no reviews yet.

Be the first to review “Ipanalisara (ඉපනැලිසාර)”

Your email address will not be published. Required fields are marked *